Advanced Teacher Training Diploma
වයඹ අයි.ටි. කැම්පස් හි උසස් අධ්‍යාපන ආයතනය මගින් දිප ව්‍යාප්තව ඇති ශාඛා ජාලය තුළින් 75% ක අඩු කිරිමක් යටතේ මෙම පාඨමාලාව හැදැරිමට සම්බන්ධ විය හැකි අතර,මෙම පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන සිසුන් BBA Top Up Degree එකේ 1st year Complete යැයි සලකනු ලැබේ.මෙම පාඨමාලාව හදාරන සිසුවෙකු විසින් සම්පුර්ණ කර ගන්නා අනෙකුත් පාඨමාලා වන්නේ
01 .Computer Software02. Computer Hardware
03. Graphic Designing
04. Spoken English
05. Tamil Language
06. Management ( office Management / org Management / HRM )
07. Eplus Certified office application Expert (Direct to NVQ 4)
මෙම පාඨමාලාව හැදෑරිය හැකි දිස්තික් මධ්‍යස්ථාන හා අාරම්භක දෙශණය පිළිබද විස්තර
එක් වසරකින් UGC Approved BBA (Top - Up Degree) එකකට මග
ඒ අනුව ඔබගේ උපාධිය සිහිනයක් නොවන ආකාරය
01. DCBL - II ( මාස 06 යි )
02. ATTD ( මාස 06 යි )
03. Degree Final ( 01 වසරයි )
උපරිම වසර දෙකකින් ඔබ ලන්කාවේ UGC අනුමත මුලු ලෝකයම පිලිගන්නා උපාධි ධාරියෙකි ( ඔබ සමග AL ලියා A3 ගන්නා අය විශ්ව විශ්වවිද්‍යාලයට යාමට පෙර ඔබ උපාධි ධාරියෙකු වීම සිදුවේ )
එන්න..
පලමු මාස 6 ක Diploma in Computer Based Languages ( DCBL - II ) පාඨමාලාව අපගේ ඔබට ලගම පිහිටි මධ්‍යස්ථානයකින් හදාරා අවසන් කරන්න
- ඔබගේ යහලුවන්ටද කියන්න .....
Images
Comments
Post a Comment