Diploma in Computer Based Language - (DCBL-I)

 

  වයඹ අයි. ටි. කැම්පස් හි උසස් අධ්‍යාපන අංශය දිප ව්‍යාප්තව ඇති ශාඛා ජාලය තුළින් අ.පො.ස. සා.පෙළ අවසන් කරන සිසුන්ට 75% ක අඩු කිරිමක් යටතේ මෙම පාඨමාලාව හැදැරිමට සම්බන්ධ විය හැකි අතර, මෙම පාඨමාලාව BBA Top Up Degree එකේ Degree Entrance යැයි සලකනු ලැබේ. මෙම පාඨමාලාවේ අන්තර්ගතය වන්නේ,

01. Diploma in Computer Based Language
02. MS-Office Application
03. Computer Hardware
04. Special Spoken English
05. Eplus Certified office application Expert (Direct to NVQ 4)\



මෙම පාඨමාලාව හැදෑරිය හැකි දිස්තික් මධ්‍යස්ථාන හා ආරම්භක දෙශණය පිළිබද විස්තර


මෙම පාඨමාලාවෙන් පසු අවශ්‍ය නම්,

ඔබ A/L විභාගය අවසන් කිරීමෙන් පසුව අපගේ එක් අවුරුදු උපාධි පාඨමාලාවන් සමග සම්බන්ධවන්නේනම්,

පහත පරිදී ඔබව උපාධි මාඨමාලාවන් කාරා යොමු කෙරේ


 ඒ අනුව ඔබගේ උපාධිය සිහිනයක් නොවන ආකාරය

01. DCBL - I ( මාස 04 යි )
02. ATTD ( මාස 08 යි )
03. Degree Final ( 01 වසරයි )

OL වලින් පසු  A/L විභාගය අවසන් කරන ඔබ වසර දෙකකින්  ලංකාවේ UGC අනුමත මුලු ලෝකයම පිලිගන්නා උපාධි ධාරියෙකි (ඔබ සමග AL ලියා  A3 ගන්නා අය විශ්ව විශ්වවිද්‍යාලයට යාමට පෙර ඔබ උපාධි ධාරියෙකු වීම සිදුවේ)

එන්න..

පලමු මාස 4ක Diploma in Computer Based Language (DCBL - I) පාඨමාලාව අපගේ ඔබට ලගම පිහිටි මධ්‍යස්ථානයකින් හදාරා අවසන් කරන්න
ඔබගේ යහලුවන්ටද කියන්න ..... 



 

 

Comments

Popular posts from this blog