Diploma in Computer Based Languages වයඹ අයි.ටි. කැම්පස් හි උසස් අධ්‍යාපන ආයතනය මගින් දිප ව්‍යාප්තව ඇති ශාඛා ජාලය තුළින් අ.පො.ස. උ.පෙළ අවසන් කරන සිසුන්ට 75% ක අඩු කිරිමක් යටතේ මෙම පාඨමාලාව හැදැරිමට සම්බන්ධ විය හැකි අතර,මෙම පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන සිසුන්ට උසස් ගුරු පුහුණු ඩිප්ලෝමාව හැදැරිය හැකි පළමු අදියරය අවසන් අයෙකු ලෙස සැළකේ. එමෙන්ම BBA Top Up Degree එකේ 1st year Complete යැයි සලකනු ලැබේ.මෙම පාඨමාලාව හදාරන සිසුවෙකු විසින් සම්පුර්ණ කර ගන්නා අනෙකුත් පාඨමාලා වන්නේ 01 .Computer Software 02. Computer Hardware 03. Spoken English 04. Tamil Language 05. Management ( office Management / org Management / HRM ) 06. Eplus Certified office application Expert (Direct to NVQ 4) මෙම පාඨමාලාව හැදෑරිය හැකි දිස්තික් මධ්‍යස්ථාන හා අාරම්භක දෙශණය පිළිබද විස්තර එක් වසරකින් UGC Approved BBA (Top - Up Degree) එකකට මග ඒ අනුව ඔබගේ උපාධිය සිහිනයක් නොවන ආකාරය 01. DCBL - II ( මාස 06 යි ) 02. ATTD ( මාස 06 යි ) 03. Degree Final ( 01 වසරයි ) උපරිම වසර දෙකකින් ඔබ
Popular posts from this blog
Advanced Diploma in Business Management This programme is designed to introduce aspiring managers & High level Management Students to the fundamentals of business and covers a diverse range of related topics including Finance, Marketing, Economics, Communication, HR, Law, Accountancy, Strategic Management, IT etc. It aims to equip learners with the skills and knowledge to successfully manage different functions & venues in an organization and to have a holistic view of all the functional areas of a business & Entrepreneurship. The successful completion of this programme can open doors for further higher studies starting from an ADBM & HND up to Degree (BBA) and even MBA level. Path of Diploma Level to MBA 01. Diploma in Business Management (DIBM) You are eligible to apply for this programme if you have any of the following qualifications School Leavers or Students with pending OL & AL Results or Those who are p
Diploma in Computer Based Language - (DCBL-I) වයඹ අයි. ටි. කැම්පස් හි උසස් අධ්‍යාපන අංශය දිප ව්‍යාප්තව ඇති ශාඛා ජාලය තුළින් අ.පො.ස. සා.පෙළ අවසන් කරන සිසුන්ට 75% ක අඩු කිරිමක් යටතේ මෙම පාඨමාලාව හැදැරිමට සම්බන්ධ විය හැකි අතර, මෙම පාඨමාලාව BBA Top Up Degree එකේ Degree Entrance යැයි සලකනු ලැබේ. මෙම පාඨමාලාවේ අන්තර්ගතය වන්නේ, 01. Diploma in Computer Based Language 02. MS-Office Application 03. Computer Hardware 04. Special Spoken English 05. Eplus Certified office application Expert (Direct to NVQ 4)\ මෙම පාඨමාලාව හැදෑරිය හැකි දිස්තික් මධ්‍යස්ථාන හා ආරම්භක දෙශණය පිළිබද විස්තර මෙම පාඨමාලාවෙන් පසු අවශ්‍ය නම්, ඔබ A/L විභාගය අවසන් කිරීමෙන් පසුව අපගේ එක් අවුරුදු උපාධි පාඨමාලාවන් සමග සම්බන්ධවන්නේනම්, පහත පරිදී ඔබව උපාධි මාඨමාලාවන් කාරා යොමු කෙරේ ඒ අනුව ඔබගේ උපාධිය සිහිනයක් නොවන ආකාරය 01. DCBL - I ( මාස 04 යි ) 02. ATTD ( මාස 08 යි ) 03. Degree Final ( 01 වසරයි ) OL වලින් පසු A/L විභාගය අවසන් කරන ඔබ වසර දෙකකින් ලංකාවේ UGC අනුමත මුලු ලෝකයම පි
Comments
Post a Comment