AL - Commerce - 2022 (A3 SET)
වයඹ අයි. ටී. කැම්පස් එකෙහි AL Commerce - 2022 page එකට පිවිසි ඔබ ඉතා සාදරයෙන් පිළිගනිමු. ආදරණීය දුවේ, පුතේ, දයාබර අම්මේ, තාත්තේ, මේ දින වල රටේ හා ලෝකයේ පවතින දුෂ්කර තත්වය නිසා ඔබ සියලු දෙනා යම් අපහසුතාවයකට ලක්ව ඇති බව මා සිතමි.
මෙම
තත්වය තව නොබෝ කාලයකින් පහව යනු ඇත. මේ මොහොතේ අප අක්‍රීයව සිටිය හොත්
ඉදිරියේදී අපට කරන්නට ඇති ඉතා විශාල වැඩ කොටස හා යුතුකම් අපටත් රහසේම අප
අතින් අත පසු වේ.
AL
Exam යනු එහෙම ලේසියෙන් අතපසු කරල ඉන්න පුලුවන් දෙයක් නොවේ කියල මම
නොකීවට ඔබ සියලු දෙනා ඉතා හොදින් දන්නා කරුණකි. එම නිසා දුවේ පුතේ ඔබද අම්මේ
තාත්තේ ඔබද දැන් සිටම මෙම Advertisement එක දැකපු දිනයේ සිටම ක්‍රියාත්මක
වෙනවානම් ඉතා හොද යහපත් ප්‍රතිපල ඔබට ඉදිරියේදී ලබාගැනීමට හැකිවන බවද මාගේ
හැගීමයි.
විභාග
යනු අමාරු දෙයක් නොවේ. එහෙත් වැඩ නොකරන අයට විභාග අමාරු වනවා නිසැකය. ළමයි
විභාග වලට ලියන්නේ (ගොඩක් ළමයි) විභාග භීතියක් හිතේ තබාගෙනයි.
අප සියලු දෙනා විභාගයට පෙර සිටම සූදානම් වනවානම් එය නොකරන්නටත් අමාරු නැත.
OL Exam එක ගොඩක් ළමයින්ට සාමාන්‍ය දෙයක්. බොහෝ ළමයි එවනි OL Exam කරන්නේ වැඩි වගකීමක් නැතිව. AL Exam එක එහෙම කරල බෑ මොකද ලංකාවේ කඩයිම් විභාග වලින් AL Exam එක තමයි කෙනෙකුගෙ ජීවිතයක් තීරණය කරන්නෙ. ඒ නිසා AL Exam එක ත්‍රිකෝණාකාර වටිනාකමකින් යුක්තය. මෙම ත්‍රිකෝණය නිවැරදිනම් A3 Sure.
මොකද්ද මේ ත්‍රිකෝණය
- සිසුන්
- ගුරුවරුන්
- දෙමාපියන් හා සමාජය
එම නිසා ඔබ සිසුන් ලෙස AL Subject තෝරා ගැනීමේදී ඒවාට හොද අවදානයක් දැක්විය යුතුය.
ඔබ
අනුන් කියනවාට හෝ කවුරුවත් කරනවාට විෂයන් තෝරා නොගත යුතුය. ඔබට කරන්න
පුලුවන් ඔබට තේරෙන ඔබ කැමැත්තක් දක්වන විෂයන් තෝරාගැනීම වැදගත්.
ගුරුවරුන්
ගත හොත් ඔබගේ පාසලේ අනිවාර්යයෙන්ම ඔබ තෝරා ගන්නා විෂයට දක්ෂ ගුරුවරුන් ඇත. ඒ අය ඔබට හොදින් විෂය උගන්වනවානම් ඔබට එය ප්‍රමාණවත්. එහෙත් අද වන විට
විෂය නිර්දේශයක් පමණක්ම උගන්වා ප්‍රමාණවත් වන්නේ නැත. එයට ප්‍රායෝගිකව
තාක්ෂණය මුසුවූ එනම් තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය වැනි
වර්තමාණයේ සිසුන් අතට පත්ව ඇති තාක්ෂණ ක්‍රම ඒ සඳහා භාවිතා කර නිතර සිසුන්ට
ආශ්වාදය ලැබෙන ආකාරයෙන් Image, Animation, Video, Cartoon, Games වැනි
ආකාරයෙන් විෂය කරුණු ඉදිරිපත් කිරීමට ගුරුවරුන් සමත් විය යුතුය. ගුරුවරයා
Update නම් සිසුවාද Update වනවා නිසැකය.
ත්‍රිකෝණයේ ඊලග කෝණය දෙමාපියන් හා සමාජයයි. දෙමාපියන්ට ඕන කොහොම හරි දරුවාට AL කරවා ගන්න නේද? අම්මේ තාත්තේ වර්තමානයට එය වැරදි සහගතය. දරුවා කොහොමහරි AL නම් කරයි. ඒත් AL වලින් පස්සෙ 90% දරුවන් දෙවන වර කරන්න හදනව එහෙමත් නැත්තන් මොකක් හරි රැකියාවක් හොයනව ඔබ ඔබගේ දරුවා AL විභාගය වෙනකල් ලොකු මහත් කලේ කුමකටද?
ඔබට
බලාපොරොත්තු රැසක් ඇති ඒ අතරින් එකම බලාපොරොත්තුව ඔබේ දරුවා රටේ හොද
පුරවැසියෙක් වනවා බලන එක නේද? මේ සදහා වර්තමාන සමාජය ඉඩ දෙන්නේ නැත. අම්මේ
තාත්තේ ඔබගේ රාජකාරී හෝ ආර්ථික කටයුතු නිසාත් පවුලේ අතින් දරුවන්ගේ කටයුතු
නිසාත් AL කරන දරුවා ගැන හොයන්න බලන්න ඔබට කාලය අඩුවී ඇතැයි මම සිතනවා. එහෙත් ඔබට ඔබගේ
AL කරන දරුවා ගැන හොයල බලන්න ඔබගේ වටිනා කාලයෙන් ටිකක් වැය කරන්න වෙයි
නේද? එහෙම නොවුනොත් විෂම සමාජය, දුර්වල සමාජය, මත්ද්‍රව්‍ය දුම්වැටි
Alcohol වැනි ක්‍රම මගින් ඔබගේ දරුවා AL වලින් පසු බෙලහීනයෙක් කරාවි. ඔබගේ ආදරණීය දුව
AL වලින් පසු ගණිකාවක් කරාවි. (මම එහෙම කීවාට මාත් එක්ක අමනාප වන්න එපා.
සමාවෙන්න!) මම තාත්ත කෙනෙක් මෙන්ම රටේ වගකීමක් ඇති ගුරුවරයෙක් නිසයි මෙහෙම
කිව්වෙ. සමහරවිට මෙම කොටස බලලා ඔබ මම මේ දරන ඔබගේ දරුවා අනාගතයේ ඉලක්කයකට
ගෙනයන්න වෙරදරන වැඩසටහනට එක් නොකරාවි. එහෙම කරත් කමක් නැත. අම්මේ තාත්තේ
දරුවා වෙනුවෙන් නිවැරදි තීරණයක් අදම ගන්න. එහෙම නැත්තන් වයඹ අයි. ටී.
කැම්පස් අපිට දරුවා බාරදෙන්න.
"අප ඔබට හෙට දිනය සූදානම් කරමු."
AL Commerce
AL වලට
Commerce Subject කරන සිසුන් සදහා වයඹ අයි. ටී. කැම්පස් එකෙහි ආචාර්ය
මණ්ඩලය හා අනෙකුත් කථිකාචාර්‍ය මඩුල්ලක් මගින් නවීණ තාක්ෂණය යොදාගෙන Online
හා Digital ක්‍රම ඔස්සේ A3 ගන්නට ප්‍රධාන විෂයන් 3න වසර දෙකක් දේශණ හා
ප්‍රායෝගික පුහුණුව Past Papers, Target Papers වෙනත් පාසල් වල Term Test
papers වැනි දේ විභාගයට එන ආකාරයෙන්ම 100% ක් සිදුකර සිසුවාගේ මතකයට බරක්
නොදී Presentation, Video, Sound(Audio), Picture, Animation, Cartoon හා
Games වැනි ක්‍රම උපයෝගී කර ගනිමින් වෙනත් කිසිදු උපකාර පංතියක සිදුනොවන
ආකාරයෙන් කර දීමට කටයුතු සූදානම් කර ඇත.
Youtube Channel එකක් ඔස්සේ නවීන ක්‍රමයට මනාව ඉගෙනගත එක. ඔබ කල යුත්තේ,
01. පහත Link එක Click කර Online ව AL Commerce 2022 Class Course එකට නොමිලේ ලියපදිංචි වීමයි.
Click For Online Register
02. මෙහි පහත Link එක මගින් AL Commerce 2022 (A3 SET) Whatsapp Group එකට එකතු වීමයි.
Click For Add to the Whatsapp Group
ඊට පසු ඔබට මෙම Class Course එකේ ප්‍රධාන ආචාර්ය සම්පත් දසනායක සර්ව කෙලින්ම මුණගැසිය හැක.
දුවේ, පුතේ, ඔබගේ යහළු යෙහෙලියන් Commerce තෝරාගෙන් තිබේනම් ඒ අයටද මේ link එක share කරන්න.
ස්තූතීයි!
වයඹ අයි. ටී. කැම්පස්,
සම්පත් දසනායක
Prof./Lecturer: Sampath Dassanayaka
Former Lecturer - Graduate Training
Senior Lecturer – Wayamba IT Campus |PIBM
Phd(Rd), BIT(UOC),ADEBM(USJP), Pgd-EBM(USJP), M.Enter(USJP), IBM-(Zhejiang Shuren University - Chaina) FIAE-(UK), HND, DICS,
DIPGDCA, IDIE, ADIHE, DINA, DICA
Comments
Post a Comment