Start Your Own Business

සුලු හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාරයක් ලෙස අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට අපෙන් සහය 

වයඹ අයි. ටී. කැම්පස් මගින් ආරම්භ කිරීමට සලසුම් කරන විශේෂයෙන් ඔබ වයඹ පළාතේ හෝ තෝරගන්නා ලද දිස්ත්‍රික්කයක අයදුම් කරුවෙකු නම් ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය පිළිබද සියලුම විස්තර හා නොමිලේ පුහුණු වැඩසටහන් ඔබට හිමි වන අතර, මෙම පහතින් දක්වෙන්නේ ආරම්භ කිරීමට යෝජිත මූලික මට්ටමේ මධ්‍යස්ථාන වර්ගීකරණයයි.

 
අයදුම් කල හැකි පාර්ශව වන්නේ  

  • ක්‍රියාශීලී දහම් පාසල් ගුරුවර ගුරුවරියන්
  • ක්‍රියාශීලී පාසල් ගුරුවර ගුරුවරියන් 
  • ක්‍රියාශීලී පෙර පාසල් ගුරුවර ගුරුවරියන් 
  • ක්‍රියාශීලී පෞද්ගලික අංශයේ ගුරුවර ගුරුවරියන් 
  • ගුරු පුහුණුවකින් පසු ක්ෂේස්ත්‍රයට පමිණීමට අපේක්ෂා කරන ගුරුවර ගුරුවරියන් 
  • ආයෝජකයන්ට 
  • සමාජ ක්‍රියාකාරීන්ට හා sඅමාජ සේවකයින්ට 
  • අධ්‍යාමන හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරී විශ්ශ්‍රාමිකයන්ට 
ප්‍රිය මහත්ම මහත්මීනි,
ඔබ දිවයිනේ කොතනක හෝ සිටින යුගයේ අවශ්ෂ්‍යතාවය වන අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව මතු පරපුරට වෙත විදිමත්ව ලබා දීමට වෙර දරන අයෙක් මෙන්ම ඔබේම ව්‍යාපාරයක් ගොඩනගමින් ජීවිතය යතාර්තයක් බවට පත්කරගනීමට අනාගත සලසුමක් තිබෙන අයෙක්නම් එන්න අප හා එක් වන්න.
මධ්‍යස්ථාන පුහුණුව - නොමිලේ ලබා දෙනු ලබයි
විෂයන් පිලිබද පුහුණුවක් අවශ්ෂ්‍ය අයට - 75% වට්ටමක් යටතේ පුහුණු අවස්ථා ලබා ගත හැකිය.
විෂ්ව ගම්මාන ගමින් ගමට ශිෂ්‍ය සුභසාධන ව්‍යාපෘතිය
වයඹ. අයි. ටී. කැම්පස්
ලොකු පොඩි සැමගේ විශ්ව විද්‍යායතනය  


Operation Center:
Wayamba IT Campus
No. 105/14, Fancy Building,
Colombo Road, Kurunagala
037 740 56 80 / 037 22 23 431 | Hot line : 077 846 33 00
www.witc.lk | FB: Wayamba IT Campus

Branches :
Kurunagala, Bingiriya, Chilaw, Polonnaruwa, Anuradapura, Dambulla, Matale, Nuwara Eliya, Kandy, Colombo, Gampaha, Kalutara, Kegalle, Puttlam, Negambo, Rathnapure
 

විස්තර ගෙන්වා ගැනීමට හා නොමිලේ යාපදිංචි වීමට 
හෝ


  1. 0719149417 ට නම, ලිපිනය හා දිස්ත්‍රික්කය sms කරන්න.



   

Comments

  1. Good Opportunity for & DHAMMA SCHOOLS TEACHERS ......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog