Spoken English with Grammar

කවුරුන් සඳහාද?
  • බැංකු සේවයේ නියතු 
  • විශ්වවිද්‍යාල සිසුන් 
  • විදෙස්ගත වීමට බලාපොරොත්තු වන 
  • සංචාරක ක්ෂේත්‍රයේ නියතු 
  • වෘත්තීය පාඨමාලාවන් හදාරන
  • හෙදියන් 
  • අනෙකුත් රකියාවල නිරත වන අය 
  • ඉංග්‍රීසි ඉගැන්වීමට කැමති සියලුම පුද්ගලයින් සදහා   
 පාඨමාලා අන්තර්ගතය 
  • මුල සිට සරලව සියලුම ව්‍යාකරන කොටස් ඉගැන්වේ.
  • සම්මුඛ පරීක්ෂණ හා ඕනම සමාජ සම්බන්ධතාවකදී චතුරව ඉංග්‍රීසි බස හැසිරවීමේ විශේෂ පුහුණුව.
  • 100% ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ඉගැන්වීම.
  • ශ්‍රවනය, කථනය, කියවීම, ලිවීම, යන භාශා කුසලතාව.
  • ලෝකය තුළ භාවිත වන නිවැරදි උච්චාරන ක්‍රම භාවිතය.

පාඨමාලාව 
 
 Certificate in English Language
  • කාලසීමාව මාස 4 කි.
  • පාඨමාලා ගාස්තුව - Rs 16,000/=
  • බාදවාගැනීමේ ගාස්තුව - Rs 1,000/=
 Diploma in English Language
  • කාලසීමාව මාස 6 කි.
  • පාඨමාලා ගාස්තුව - Rs 24,000/=
  • බාදවාගැනීමේ ගාස්තුව - Rs 1,000/=
  පාඨමාලා සදහා සහබාගී වීමට ඇති පහසු වේලාවන්
  • සතියේ දිනයන්හීදී 
  • සති අන්තයන්හීදී 
  • රාත්‍රියේදී   
ලෙස තෝරා ගත හැකිය  
 

Comments

Popular posts from this blog