Diploma in Computer Based Language - (DCBL-I) වයඹ අයි. ටි. කැම්පස් හි උසස් අධ්‍යාපන අංශය දිප ව්‍යාප්තව ඇති ශාඛා ජාලය තුළින් අ.පො.ස. සා.පෙළ අවසන් කරන සිසුන්ට 75% ක අඩු කිරිමක් යටතේ මෙම පාඨමාලාව හැදැරිමට සම්බන්ධ විය හැකි අතර, මෙම පාඨමාලාව BBA Top Up Degree එකේ Degree Entrance යැයි සලකනු ලැබේ. මෙම පාඨමාලාවේ අන්තර්ගතය වන්නේ, 01. Diploma in Computer Based Language 02. MS-Office Application 03. Computer Hardware 04. Special Spoken English 05. Eplus Certified office application Expert (Direct to NVQ 4)\ මෙම පාඨමාලාව හැදෑරිය හැකි දිස්තික් මධ්‍යස්ථාන හා ආරම්භක දෙශණය පිළිබද විස්තර මෙම පාඨමාලාවෙන් පසු අවශ්‍ය නම්, ඔබ A/L විභාගය අවසන් කිරීමෙන් පසුව අපගේ එක් අවුරුදු උපාධි පාඨමාලාවන් සමග සම්බන්ධවන්නේනම්, පහත පරිදී ඔබව උපාධි මාඨමාලාවන් කාරා යොමු කෙරේ ඒ අනුව ඔබගේ උපාධිය සිහිනයක් නොවන ආකාරය 01. DCBL - I ( මාස 04 යි ) 02. ATTD ( මාස 08 යි ) 03. Degree Final ( 01 වසරයි ) OL වලින් පසු A/L විභාගය අවසන් කරන ඔබ වසර දෙකකින් ලංකාවේ UGC අනුමත මුලු ලෝකයම පි
Posts
Showing posts from December, 2019
- Get link
- X
- Other Apps
Spoken English with Grammar කවුරුන් සඳහාද? බැංකු සේවයේ නියතු විශ්වවිද්‍යාල සිසුන් විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සංචාරක ක්ෂේත්රයේ නියතු වෘත්තීය පාඨමාලාවන් හදාරන හෙදියන් අනෙකුත් රකියාවල නිරත වන අය ඉංග්‍රීසි ඉගැන්වීමට කැමති සියලුම පුද්ගලයින් සදහා පාඨමාලා අන්තර්ගතය මුල සිට සරලව සියලුම ව්‍යාකරන කොටස් ඉගැන්වේ. සම්මුඛ පරීක්ෂණ හා ඕනම සමාජ සම්බන්ධතාවකදී චතුරව ඉංග්‍රීසි බස හැසිරවීමේ විශේෂ පුහුණුව. 100% ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ඉගැන්වීම. ශ්‍රවනය, කථනය, කියවීම, ලිවීම, යන භාශා කුසලතාව. ලෝකය තුළ භාවිත වන නිවැරදි උච්චාරන ක්‍රම භාවිතය. පාඨමාලාව Certificate in English Language කාලසීමාව මාස 4 කි. පාඨමාලා ගාස්තුව - Rs 16,000/= බාදවාගැනීමේ ගාස්තුව - Rs 1,000/= Diploma in English Language කාලසීමාව මාස 6 කි. පාඨමාලා ගාස්තුව - Rs 24,000/= බාදවාගැනීමේ ගාස්තුව - Rs 1,000/= පාඨමාලා සදහා සහබාගී වීමට ඇති පහසු වේලාවන් සතියේ දිනයන්හීදී සති අන්තයන්හීදී රාත්රියේදී ලෙස තෝරා ගත හැකිය