Start Your Own Business සුලු හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාරයක් ලෙස අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට අපෙන් සහය වයඹ අයි. ටී. කැම්පස් මගින් ආරම්භ කිරීමට සලසුම් කරන විශේෂයෙන් ඔබ වයඹ පළාතේ හෝ තෝරගන්නා ලද දිස්ත්‍රික්කයක අයදුම් කරුවෙකු නම් ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය පිළිබද සියලුම විස්තර හා නොමිලේ පුහුණු වැඩසටහන් ඔබට හිමි වන අතර, මෙම පහතින් දක්වෙන්නේ ආරම්භ කිරීමට යෝජිත මූලික මට්ටමේ මධ්‍යස්ථාන වර්ගීකරණයයි. අයදුම් කල හැකි පාර්ශව වන්නේ ක්‍රියාශීලී දහම් පාසල් ගුරුවර ගුරුවරියන් ක්‍රියාශීලී පාසල් ගුරුවර ගුරුවරියන් ක්‍රියාශීලී පෙර පාසල් ගුරුවර ගුරුවරියන් ක්‍රියාශීලී පෞද්ගලික අංශයේ ගුරුවර ගුරුවරියන් ගුරු පුහුණුවකින් පසු ක්ෂේස්ත්රයට පමිණීමට අපේක්ෂා කරන ගුරුවර ගුරුවරියන් ආයෝජකයන්ට සමාජ ක්‍රියාකාරීන්ට හා sඅමාජ සේවකයින්ට අධ්යාමන හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරී විශ්ශ්රාමිකයන්ට ප්‍රිය මහත්ම මහත්මීනි, ඔබ දිවයිනේ කොතනක හෝ සිටින යුගයේ අවශ්ෂ්යතාවය වන අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව මතු පරපුරට වෙත විදිමත්ව ලබා දීමට වෙර දරන අයෙක් මෙන්ම ඔබේම ව්‍යාපාරයක් ග
Posts
Showing posts from February, 2020