Advanced Teacher Training Diploma වයඹ අයි.ටි. කැම්පස් හි උසස් අධ්‍යාපන ආයතනය මගින් දිප ව්‍යාප්තව ඇති ශාඛා ජාලය තුළින් 75% ක අඩු කිරිමක් යටතේ මෙම පාඨමාලාව හැදැරිමට සම්බන්ධ විය හැකි අතර,මෙම පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන සිසුන් BBA Top Up Degree එකේ 1st year Complete යැයි සලකනු ලැබේ.මෙම පාඨමාලාව හදාරන සිසුවෙකු විසින් සම්පුර්ණ කර ගන්නා අනෙකුත් පාඨමාලා වන්නේ 01 .Computer Software 02. Computer Hardware 03. Graphic Designing 04. Spoken English 05. Tamil Language 06. Management ( office Management / org Management / HRM ) 07. Eplus Certified office application Expert (Direct to NVQ 4) මෙම පාඨමාලාව හැදෑරිය හැකි දිස්තික් මධ්‍යස්ථාන හා අාරම්භක දෙශණය පිළිබද විස්තර එක් වසරකින් UGC Approved BBA (Top - Up Degree) එකකට මග ඒ අනුව ඔබගේ උපාධිය සිහිනයක් නොවන ආකාරය 01. DCBL - II ( මාස 06 යි ) 02. ATTD ( මාස 06 යි ) 03. Degree Final ( 01 වසරයි ) උපරිම වසර දෙකකින් ඔබ ලන්කාවේ UGC අනුමත මුලු ලෝකයම පිලිගන්නා උපාධි ධාරියෙකි ( ඔබ සමග AL ලියා A3 ගන්නා අය විශ්ව
Posts
Showing posts from October, 2019